Sinhala Paper D Sinhala D 1 / 40 මෙම සළකුණෙන් දැක්වෙන්නේ, නාගරික ප්‍රදේශයකට ඇතුල්වන බවයි. එම ප්‍රදේශය තුළ පැදවිය හැකි උපරිම වේගය බවයි. එම ප්‍රදේශය තුළ පැදවිය හැකි සාමාන්‍ය වේගය බවයි. සඳහන් වේග සීමාවේ අවසානය බවයි. 2 / 40 මෙම සළකුණෙන් දැක්වෙන්නේ, ඉදිරියෙන් ආපසු හරවන්න. වම් පැත්තට හරවන්න. වම් පැත්තෙන් පසුකර යන්න. ඉදිරියෙන් වම් පැත්තට හරවන්න. 3 / 40 මෙම සළකුණෙන් දැක්වෙන්නේ, තහනම් සංඥාවකි. අනතුරු හැඟවීමේ සංඥාවකි. පාලක සංඥාවකි. රියදුරන්ට ප්‍රයෝජනවත් සලකුණකි. 4 / 40 මෙම සළකුණෙන් දැක්වෙන්නේ, දුම්රිය මාර්ගය ඉදිරියෙන් ඇති බවයි. රෝහලක් ඉදිරියෙන් ඇති බවයි. පල්ලියක් ඉදිරියෙනි. එකිනෙක හරහා ගමන් කරන මාර්ගය ඉදිරියෙනි. 5 / 40 මෙම සලකුණෙන් දැක්වෙන්නේ, දකුණට හැරවිය යුතුයි. වමට වංගුව ඉදිරියෙනි. දකුණට වංගුව ඉදිරියෙනි. වමට හැරවිය යුතුය. 6 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ, ඔත්තේ දිනවල නැවැත්වීම හා පැටවීම තහනම්. ඉරට්ටේ දිනවල නැවැත්වීම හා පැටවීම තහනම්. නැවැත්වීම හා පැටවීම තහනම්. ඉදිරියෙන් මංසන්ධියකි. 7 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ, රථ වාහන නවත්වන ස්ථානය නවතිනු. ඉදිරියෙන් නවතිනු. වටරවුම ඉදිරියෙනි. 8 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ, වම් පැත්තට වැලමිට වංගුව ඉදිරියෙනි. වම් පැත්තට වංගුව ඉදිරියෙනි. U හැඩයට හැරවිය හැකි ස්ථානය ඉදිරියෙනි. වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි. 9 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ ද්විත්ව රථ මාර්ගය ආරම්භය ඉදිරියෙනි ඉදිරියේදී මාර්ගය පටුය ද්විත්ව රථ මාර්ගය අවසානයේ ඉදිරියෙනි පටු පාලම ඉදිරියෙනි 10 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ ඔත්තේ දින වල ඇතුල්වීම තහනම් බවයි. ඔත්තේ දින වල නැවැත්වීම තහනම් බවයි. ඇතුල්වීම තහනම් බවයි. විරුද්ධ දිශාවෙන් වාහන පැමිණිය නොහැකි බවයි. 11 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ ඉදිරියට ගමන් කරන මාර්ගය බවයි වාහන ගමන් කළ හැක්කේ එක් දිශාවකට පමණක් බවයි තනි අතට ගමන් කරන මාර්ගය බවයි කෙලින් ගමන් කළ යුතු බවයි 12 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ වාහන ඇතුල්වීම සීමාකර ඇති බවයි. ඉදිරියෙන් ඉඩ දෙනු යන අදහසයි. ප්‍රමුඛතා මාර්ගය බවයි. ප්‍රමුඛතා මාර්ගයේ අවසානය බවයි. 13 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ තහනම් සංඥාවකි අනතුරු හැඟවීමේ සංඥාවකි පාලක සංඥාවකි තොරතුරු සංඥාවකි 14 / 40 මාර්ගය මත සළකුණු කර ඇති මෙම සළකුණෙන් දැක්වෙන්නේ මාර්ගයේ අවදානමක් ඇති බවට අනතුරුව ඇඳවීමේ රේඛාව වංගුවක දී ධාවන පථය අයින දැක්වීමට පිහිටුවන ආයත රේඛාව මාර්ගයේ ඉඩදෙනු රේඛාව වාහන නවතා තැබීම තහනම් කිරීම හෝ සීමා කිරීම වැදගත් සීමා කිරීම දැක්වෙන රිය මාර්ගයේ අයිනේ ඇති සළකුණ 15 / 40 පෙන්වා ඇති රථවාහන මාර්ග සංඥා ලාම්පුවල ඊළඟට දැල්වෙන වර්ණය කුමක්ද? රතු සහ කහ රතු කොළ සහ කහ කොළ 16 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි. U හැඩයට හැරවිය හැකි ස්ථාන ඉදිරියෙනි. වම් පැත්තට වංගුව ඉදිරියෙනි. වම් පැත්තට වැලමිට වංගුව ඉදිරියෙනි. 17 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි. ඉදිරියෙන් වමට හරවනු. වම් පැත්තට වංගුව ඉදිරියෙනි. වම් පැත්තට වැලමිට වංගුව ඉදිරියෙනි. 18 / 40 මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ මාර්ගය ලිස්සන සුළු ස්ථානය ඉදිරියෙනි. ඉහළට අවදානම් බෑවුම ඉදිරියෙනි. කාර් රථ ලිස්සන සුළු ස්ථානය ඉදිරියෙනි. පහතට අවදානම් බෑවුම ඉදිරියෙනි. 19 / 40 රියදුරු විසින් වාහනයක් පදවන සෑම විටම තම රියදුරු බලපත්‍රය තමා සන්තකයේ තබා ගැනීම, නීතිමය අවශ්‍යතාවයක් නොවේ. නීතිමය අවශ්යතාවයකිි. ඡයා පිටපතක් ලග තබා ගැනීම ප්‍රමාණවත් වේ. අවශ්‍ය විටක ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි නිවසේ තබා ගැනීම වඩා ආරක්ෂාකාරී වේ. 20 / 40 තම වාහනයට ඉදිරියෙන් ගමන් කරන වාහනයකට වම් පසින් පසු කර යා හැකි වන්නේ, වම් පසින් ඉස්සර කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය. ඉදිරියෙන් ගමන් කරන වාහනය දකුණට හරවන බවට සංඥා කොට ඇති විටයි. වම් පසින් පසු කර යාම ආරක්ෂා සහිත බව හැඟවෙන විටයි. ඉහත කුමන අවස්ථාවකදී වුවද වම්පසින් යා හැකිය. 21 / 40 වට රවුමක පිළිපැදිය යුතු නීතිය වන්නේ, වමෙන් හා දකුණෙන් එන වාහන වලට ඉඩ දීමයි. වම් පසින් එන වාහන වලට ප්‍රමුඛතාවය දීමයි. පොලිස් නිලධාරියකු පාලනය නොකරන්නේ නම් දකුණු පසින් එනවා වාහන වලට ඉඩ දීමයි. ඉදිරිපසට හා දකුණට ඉඩ දීමයි. 22 / 40 මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති විටක දී, අනතුරක් වළක්වා ගැනීමට ගතවන කාලය වැඩිවේ. අනතුරක් වළක්වා ගැනීමට ගතවන කාලය අඩුවේ. අනතුරක් වළක්වා ගැනීම කෙරෙහි බලපෑමක් නැත. අනතුරක් වැළැක්වීමට ඇති හැකියාව වැඩි කරයි. 23 / 40 වෙනත් වාහනයක් විසින් ඔබගේ වාහනය පසුකර යන අවස්ථාවකදී, ඔබ පසුකර යාමට ඉඩ දීමට කැමැත්තක් නොදක්වන්නේ නම් ඔබගේ වාහනයේ දකුණු පස සංඥා දැමිය යුතුයි. ඔබගේ වාහනය අඩු ගියරියකට යොදා නතර කිරීමට සූදානම් විය යුතුයි. ඔබගේ වාහනය වේගය වැඩි නොකළ පසුකරන්නාට ඔබගේ වාහනය පසු කර යාමට ඉඩ දිය යුතුයි. ඔබ පසුකර යාමට ඉඩදීමට කැමැත්තක් නොදක්වන්නේ නම් ඔබට වාහනයේ වේගය වැඩි කළ හැක. 24 / 40 ඉදිරියෙන් යන වාහනය ඉස්සර කිරීමට ඔබට අවශ්‍ය නම්, ඉදිරි වාහනයේ රියදුරු ඉස්සර කිරීමට සංඥා කළ විට එය කිරීම අවශ්‍ය නැත. ඉදිරි මාර්ගය පැහැදිලිව පෙනෙන්නේ දැයි පරීක්ෂා කළ යුතුයි. මහා මාර්ගය ඉඩ තිබෙන ස්ථානයක්දැයි පරීක්ෂා කළ යුතුයි. මහා මාර්ගය හොඳින් නිරීක්ෂණය කර ඉස්සර කිරීමට හැකිදැයි පරීක්ෂා කර තීරණය කළ යුතුයි. 25 / 40 ඔබට පසුපසින් පැමිණෙන වාහනයට ඔබව ඉස්සර කිරීමට අවශ්‍යය බව හැඟීී ගියහොත් ඔබ විසින් කළයුතු වන්නේ, පසුපසින් එන වාහනය ගැන සැලකිලිමත් වීම අවශ්‍ය නැත. වාහනයේ වේගය අඩු කර වම් පසින් ධාවනය කර ඉස්සර කිරීමට ඉඩ දීමයි. වම්පස සිග්නල් ලාම්පු දල්වා ඔහුට යන ලෙස දැන්වීමයි. වාහනේ තවත් පාර මැද්දට ගෙන ඔහුට ඉස්සර වීමට අවශ්‍ය ඉඩ නොදී ගමන් කිරීමයි. 26 / 40 වාහනයක අවධානම හැඟවීමේ ලාම්පු (Hazard Lamps) පාවිච්චි කිරීම කළ යුත්තේ, වාහනය අබල තත්ත්වයට පත්ව නවත්වා තිබියදී පමණි. වාහනයක් හදිසි තත්ත්වයක් නිසා ධාවනය කරන බව දැක්වීම සඳහාය. හන්දියකදී වාහනයක් කෙලින්ම ධාවනය කිරීමට අදහස් කරන අවස්ථාවේදීය. ප්‍රමුඛතාවය ලබාගැනීමටය. 27 / 40 එක් දිශාවකට මං තීරු තුනක් සහිත මාර්ගයක ඔබගේ වාහනය ඉදිරියට ගමන් කරන අවස්ථාවකදී ඔබ විසින් තෝරා ගත යුතු මං තීරු වනුයේ මාර්ගයේ මැද තීරුව හෝ දකුණු පස මං තීරුව මාර්ගයේ දකුණු පසු මං තීරුව මාර්ගයේ වම් පස මං තීරුව මාර්ගයේ මැද මං තීරුව 28 / 40 ශ්‍රී ලංකාවේ මාර්ග නීති සංග්‍රහයේ අනතුරු හැඟවීමේ සංඥා දක්වා ඇත්තේ නිල් පසුබිමෙහි සුදු වර්ණයෙනි. රතු පසුබිමෙහි සුදු වර්ණයෙනි. කහ පසුබිමෙහි කළු වර්ණයෙනි. සුදු පසුබිමෙහි රතු වර්ණයෙනි. 29 / 40 වාහනයක් නතර කර තැබිය හැකි ස්ථානයක් වන්නේ මං සන්ධියක සිට මීටර 25ක සීමාවෙන් පිටතය. බස් රථ නැවතුමක සිට මීටර් 20ක සීමාවෙන් පිටතය. පාගමනින් මාරුවන ස්ථානයක දඟර ප්‍රදේශයේ හෝ එහි සිට මීටර් 10ක සීමාවෙන් පිටතය. ගිහි නිවන ජලනලයක සිට මීටර් 10ක සීමාවෙන් පිටතය. 30 / 40 ඔබගේ වාහනය මාර්ග අනතුරකට භාජනය වුවහොත්, අනතුරට පත් වාහනය කඩිනමින් මාර්ගයෙන් ඉවත්කර පොලිසියට වාර්තා කළ යුතුය. වාහනයේ පිහිටීම මාර්ගය මත සලකුණු කර අනතුරට පත් පුද්ගලයන් රැගෙනයාම සඳහා වාහනය පාවිච්චි කළ හැකිය. අනතුරට පත් වාහනය පොලිස් නිලධාරියකු පැමිණෙන තෙක් ඉවත් නොකළ යුතුය. හැකි විගස වාහනය මාර්ගයය ඉවතට ගෙන ඒ කාර්මික දෝෂ තිබේදැයි පරික්ෂා කළ යුතුය. 31 / 40 වැසි සහිත කාලගුණයක් ඇති අවස්ථාවක වාහනය පදවන විටදී සෑම විටම කළ යුත්තේ, වාහනයේ ටයර් හොඳින් ඇති විට සැලකිලිමත් වීම අවශ්‍ය නැත අඩු ගියරයක හෙමින් පැදවීමය වැඩි ගියරියක වේගය පැදවීමය වැඩි ගියරයක හෙමින් පැදවීමය 32 / 40 ඔබ පදවන වාහනය අතර මගදී ආපදාවකට ලක් වුවහොත් ඔබ කළ යුත්තේ, හැකි උපරිම මට්ටමින් මාර්ගය අවහිර නොවන පරිදි වාහනය නතර කිරීමය. වාහනයේ පහන් දල්වා නතර කළ හැක. ආපදාවකට ලක් වූ තැනම නතර කිරීමය. හැකිතාක් දුරට වාහනය ධාවනය කර යාමය. 33 / 40 සංඥා එලි සහිත මංසන්ධියකදී පොලිස් නිලධාරි මහතෙකු පාලනය කරයි නම්, ඔබ ක්‍රියා කළ යුත්තේ දකුණට හැරවීමේ දී පමණක් පොලිස් නිලධාරියාගේ අණට අවනත විය යුතුය. පොලිසි නිලධාරී මහතාගේ අණ අනුවය. සංඥා එළියෙන් දැක්වෙන අණ පරිදිය. ඔබට රිසි පරිදිය. 34 / 40 ඔබ වාහනය පදවා ගෙන යන අවස්ථාවක දී ඉදිරියේ රථ වාහන ආලෝක සංඥා සහිත මංසන්ධියක් ඇති බව දැනගත් විට, වේගය වැඩි කර හැකි ඉක්මනින් මංසන්ධිය පසු කළ යුතුයි. සෑම අවස්ථාවකදීම සංඥා ලාම්පු වලට අවනතව ධාවනය කළ යුතුය. මංසන්ධිය අසලදී නතර කර ගැනීමට සූදානම් විය යුතුය. ඉදිරියෙන් ගමන් කරන වාහනය කරන දේ තමාද කළ යුතුය. 35 / 40 අවදානම් හැඟවීමේ පහන දැල්විය යුතු වන්නේ වාහනයක රෝගී පුද්ගලයන් ගෙන යන අවස්ථාවකදී. හතර මං සන්ධියකදී ඉදිරියට ගමන් කරන විටය. අවදානම් ස්ථානයකදී වාහනයකට ඉස්සර කරන විටය. මහා මාර්ගයේ ආපදාවකට ලක් වූ වාහනයක් නවතා තබන විටදීය. 36 / 40 රාත්‍රී කාලයේදී ඔබ වාහනය සෑම විටම නතර කළ යුත්තේ රථ වාහන ගමනාගමට ප්‍රතිවිරුද්ධ දිශාවට මුහුණලාය. රථවාහන තදබදය අධික දිශාවට මුහුණලාය. රථ වාහන ගමනාගමනය ඇති දිශාවට මුහුණලාය. රථ වාහන තදබදය අවම දිශාවට මුහුණලාය. 37 / 40 ඔබ වෙනත් වාහනයකට ඉස්සර නොකළ යුත්තේ මාර්ගයක් මත කඩ ඉරි සලකුණු ඇති තැන්වලදීය. අවදානම් වංගුවකදීය. ආරෝග්‍ය ශාලාවක් ඉදිරියේය. උසාවියක් ඉදිරියේය. 38 / 40 ඔබ වාහනයක් පසු කළ යෑමට අදහස් කරන්නේ නම් ගත යුතු පළමු වැනි ක්‍රියාමාර්ගය කුමක්ද? සංඥා යෙදීම. නිරීක්ෂණ කිරීම. අවස්ථාවට ගැළපෙන පරිදි වේගය පාලනය කිරීම. වාහනය නිවැරදි මං තීරුවට ගැනීම. 39 / 40 අධිවේගී මාර්ගයේ පරිහරණය සඳහා තහනම් කර නොමැති වනුයේ ඉඩම් වාහන සඳහා මෝටර් සයිකල් සඳහා ලොරි සඳහා ත්‍රිවිල් සඳහා 40 / 40 පහළට බෑවුමකදී පිටුපසට පදවන ස්වයංක්‍රීය ගියර් නොවන වාහනයකදී දෙපා තිබිය යුතු අයුරු වම් පාදයේ ක්ලච් පැඩලයේ සහ දකුණු පාදය තිරිංග පැඩලයේ දකුණු පාදය බිම් තහඩුවේ වම් පාදය ක්ලච් පැඩලයේ දකුණු පාදය තිරිංග පැඩලයේ සහ වම් පාදය බිම් තහඩුවේ වම් පාදයේ ක්ලච් පැඩලයේ යාන්තමට සහ දකුණු පාදය ඇක්සලේටරයේ Your score isThe average score is 80% 0% Restart quiz