අනතුරු හැගවීමේ සංඥා සමග යොදන අමතර සංඥා English සිංහල தமிழ் අනතුරු හැගවීමේ සංඥා සමග යොදන අමතර සංඥා මාර්ගයේ අවදානම් කොටසට ඇති දුර ප්‍රමාණය සළකුණේ සිට අන්තරාකාරි ස්ථානයට ඇති දුර දැක්වෙන පුවරුව මාර්ගයෙහි අවදානම් කොටසෙහි ඇති දිග දැක්වෙන පුවරුව මාර්ගයෙහි අවදානම් කොටසෙහි ඇති දිග දැක්වෙන පුවරුව ඡේදනය වන මාර්ගයෙන් අවදානම දිශාවට මාර්ගයේ ඡේදනය වනකොටසින් අවදානමට ඇති දුර ප්‍රමාණය අඩු වු විට අනතුර සිදුවන ස්ථානයේ දිශාවදැක්වෙන පුවරුව පාසල (අතිරේක අවවාදාත්මක සළකුණ)ඩී.ඩබ්.එස්.33 සළකුණට සවිකළ යුතු ය පාසල අසල ළමයින් පාර මාරුවීම මාර්ග කොටස් අනතුරු දායක තත්ත්වයක් ඇති වන විට ඩී.ඩබ්.එස්.33 සවිකරන පුවරුව