Sinhala Paper E

Sinhala E

1 / 20

වාහනයේ ටයරවල සුළං නියමිත ප්‍රමාණයට වඩා අඩු වු විට,

2 / 20

වාහනයක ඉන්ධන දහනය අධික වීමට වඩාත් බලපෑ හැක්කේ,

3 / 20

ස්වයංක්‍රීය නොවන ගියර් පෙට්ටියක් ඇති වාහනයක ගිය‍ර් මාරු කිරීමේ අපහසුතාවයක් ඇත්නම් වඩාත්ම හේතු වන්නේ,

4 / 20

ඔබ පදවන වාහනයේ බැටරි ආරෝපණය (චාජ් - Charge) නොවන බවට දන්වන බල්බය එකවිට දැල්වුනේ නම් ඔබ විසින් මුලින්ම කළ යුත්තේ,

5 / 20

ඒකාකාරී නොවන හදිසියේ හිරවෙන තිරිංග එක් රෝදයක හෝ රෝද කිහිපයක තිබේ නම් එයින් පෙන්නුම් කරන්නේ,

6 / 20

වාහනය පදවාගෙන යන අවස්ථාවක එකවිටම තිරිංග පද්ධතියට සම්බන්ධ පාලන බල්බ දැල්වුනහොත් ඔබ විසින් කළ යුතු වන්නේ,

7 / 20

වාහනයේ ටයර්වල වායු පීඩනය අඩු වූ විට,

8 / 20

සුක්කානම් පද්ධතියේ නිදහස් චලනය වැඩි වන්නේ,

9 / 20

ඔබ පදවාගෙන යන වාහනයේ එන්ජිම අධික ලෙස රත්වීම නිසා වතුර බොයිල් කිරීමක් ඇති වුවහොත් අඩු වතුර පිරවීමේදි,

10 / 20

ඔබ පඳවාගෙන යන වාහනයේ එන්ජිම විදුලි දෝෂයක් නිසා ටයර් පිලිස්සෙන ගඳක් ඇති වුවහොත් වාහම කළ යුතු වන්නේ, ‍

11 / 20

ඔබ පදවන වාහනයේ බැටරිය ආරෝපණය (චාර්ජ්) නොවන බවට දන්වන බල්බය එකවිට දැල්වුනේ නම් ඔබ විසින්මුලින්ම කළ යුත්තේ,

12 / 20

තිරිංග තෙල් භාවිතා කරන වාහනයක තිරිංග පැඩලය පහතටම බැසීමක් සිදුවේ නම් ඉන් අදහස් කරන්නේ,

13 / 20

වාහනයට තිරිංග යෙදීමේ දී වම් පැත්තට ඇදී යන්නේ නම් එයින් අදහස් වන්නේ,

14 / 20

වාහනයක් ධාවනය කිරීමේදී ගියර් මාරු කිරීමේ අපහසුතාවයක් ඇත්නම් වඩාත්ම විය හැක්කේ,

15 / 20

වාහනයේ ටයර් වල හුලං නියමිත ප්‍රමාණයට වැඩි වූ විට,

16 / 20

ටයරයක දෙපසට වඩා මැද කොටස අධිකව ගෙවීමෙන් පෙන්නුම් කරන්නේ,

17 / 20

එන්ජිමකට ලිහිසි තෙල් භාවිතා කරනු ලබන්නේ,

18 / 20

ඩිෆරන්සලයේ ක්‍රියාකාරීත්වය කුමක්ද?

19 / 20

වාහනයක් ධාවනය කිරීමේදී ඉදිරිපස දෙදරීමට හේතු විය හැක්කේ,

20 / 20

වාහනයක ජල පොම්පයේ ක්‍රියාකාරීත්වය වනුයේ,

Your score is

The average score is 82%

0%

Scroll to Top