Sinhala Paper E Sinhala E 1 / 20 වාහනයේ ටයරවල සුළං නියමිත ප්රමාණයට වඩා අඩු වු විට, ටයරය දෙපැත්ත ඉක්මනින් ගෙවී යයි. ටයරය ඉක්මනින් ගෙවී යයි. ටයරය මැද ඉක්මනින් ගෙවී යයි. ටයරය තැනින් තැන වැඩියෙන් ගෙවී යයි. 2 / 20 වාහනයක ඉන්ධන දහනය අධික වීමට වඩාත් බලපෑ හැක්කේ, දුර්වල සුක්කානම් පාලනය වංගුවකදී ත්වරණය කිරීම රළු ලෙස තිරිංග යෙදීම සහ ත්වරණය කිරීම ඉහල ගියරවල ධාවනය 3 / 20 ස්වයංක්රීය නොවන ගියර් පෙට්ටියක් ඇති වාහනයක ගියර් මාරු කිරීමේ අපහසුතාවයක් ඇත්නම් වඩාත්ම හේතු වන්නේ, ගියර් පෙට්ටියේ ඇති රෝද කැඩී තිබීම. එන්ජිමේ ක්රියාකාරීත්වය සුමට නොවීම. වාහනයෙන් ඩිපරන්සලය දෝෂ සහිත වීම. ක්ලච් එක නිසි පරිදි ක්රියා නොකිරීම. 4 / 20 ඔබ පදවන වාහනයේ බැටරි ආරෝපණය (චාජ් - Charge) නොවන බවට දන්වන බල්බය එකවිට දැල්වුනේ නම් ඔබ විසින් මුලින්ම කළ යුත්තේ, වාහනයේ බැටරිය පරීක්ෂා කළ යුතුයි. ඕල්ටනේටරයේ හෝ ඩයිනමෝව කැරකැවීමට ඇති බෙල්ට් එක පරීක්ෂා කළ යුතුයි. වාහනයේ විදුලි පද්ධතිය පරීක්ෂා කළ යුතුයි. බැටරි වයර් පරීක්ෂා කළ යුතුයි. 5 / 20 ඒකාකාරී නොවන හදිසියේ හිරවෙන තිරිංග එක් රෝදයක හෝ රෝද කිහිපයක තිබේ නම් එයින් පෙන්නුම් කරන්නේ, බ්රේක් ඩ්රම් ඩිස්ක් හෝ ලයිනර් දෝෂ සහිත වීම. තිරිංග පැඩලයේ නිදහස් චලනය පමණට වඩා වැඩිවීම. තිරිංග බල පද්ධතිය දෝෂ සහිත වීම. තිරිංග පද්ධතියේ තෙල් කාන්දුවක් තිබීම. 6 / 20 වාහනය පදවාගෙන යන අවස්ථාවක එකවිටම තිරිංග පද්ධතියට සම්බන්ධ පාලන බල්බ දැල්වුනහොත් ඔබ විසින් කළ යුතු වන්නේ, ගමනාන්තය දක්වා ප්රවේශමෙන් ගමන් කළ යුතුය. වාහනය වාහම නවත්වා තිරිංග තෙල් ඇත්දැයි පරීක්ෂා කිරීම. කාර්මිකයෙකු ගෙන්වා පරීක්ෂා කරන තුරු වාහනය නතර කර තැබීම. වාහනය ආසන්නයේම ඇති ගරාජයට ගෙන යාම. 7 / 20 වාහනයේ ටයර්වල වායු පීඩනය අඩු වූ විට, ටයර්වල දෙපැත්ත ගෙවී මැද ඉතිරි වේ. ටයිල්වල මැද ගෙවී දෙපැත්ත ඉතිරි වේ. ටයර් ගෙවීමට හුළං බලපාන්නේ නැත. ටයර් වල එක පැත්තක් පමණක් ගෙවෙන්නේ නැත. 8 / 20 සුක්කානම් පද්ධතියේ නිදහස් චලනය වැඩි වන්නේ, සුක්කානම් පද්ධතියේ කොටස් ගෙවී ඇති විට ඉදිරි රෝදවල වායු පීඩනය වැඩි විට ඉදිරි රෝදවල වායු පීඩනය අඩු විට ඉදිරි ටයර් ගෙවී ඇති විට 9 / 20 ඔබ පදවාගෙන යන වාහනයේ එන්ජිම අධික ලෙස රත්වීම නිසා වතුර බොයිල් කිරීමක් ඇති වුවහොත් අඩු වතුර පිරවීමේදි, එන්ජිම නවතා වතුර පිරිවිය යුතුයි. එන්ජිම ධාවනය වෙමින් තිබියදී වතුර පිරිවිය යුතුයි. ඉහත කරුණු දෙකම නිවැරදිය. වාහනයේ එන්ජිම ගැන සැලකිලිමත් විය යුතු නැත. 10 / 20 ඔබ පඳවාගෙන යන වාහනයේ එන්ජිම විදුලි දෝෂයක් නිසා ටයර් පිලිස්සෙන ගඳක් ඇති වුවහොත් වාහම කළ යුතු වන්නේ, ප්රධාන සුවිචය ක්රියා විරහිත කිරීමයි. පියුස් (විලායක) ගැලවීමයි. බැටරි වයර් ගැලවීමයි. වාහනයේ සියලුම පහන් නිවා දැමීමයි. 11 / 20 ඔබ පදවන වාහනයේ බැටරිය ආරෝපණය (චාර්ජ්) නොවන බවට දන්වන බල්බය එකවිට දැල්වුනේ නම් ඔබ විසින්මුලින්ම කළ යුත්තේ, ඕල්ටනේටරයේ හෝ ඩයිනමෝව කරකැවීමට ඇති බෙල්ට් එක පරීක්ෂා කළ යුතුයි. විලායකය (ෆියුස්) පරීක්ෂා කළ යුතුය. වාහනය නතර කර විදුලි කාර්මිකයකු රැගෙන යා යුතුය. වාහනයේ බැටරි පරීක්ෂා කළ යුතුය. 12 / 20 තිරිංග තෙල් භාවිතා කරන වාහනයක තිරිංග පැඩලය පහතටම බැසීමක් සිදුවේ නම් ඉන් අදහස් කරන්නේ, බ්රේක් බයින්ඩ් (තිරිංග හිරවීමක්) ඇති බවය. තිරිංග නිසි පරිදි ක්රියා කරන බවය. තිරිංග තෙල් කාන්දු වීමක් ඇති බවය. තිරිංග පැඩලයේ දෝෂයක් ඇති බවය. 13 / 20 වාහනයට තිරිංග යෙදීමේ දී වම් පැත්තට ඇදී යන්නේ නම් එයින් අදහස් වන්නේ, ඉදිරිපස වම් පැත්තේ රෝදයේ තිරිංග තෙල් කාන්දු වීමයි. ඉදිරිපස දකුණු පැත්තේ රෝදයේ තිරිංග තෙල් කාන්දු වීමයි. පසුපස රෝද වලට තිරිංග නොමැති බවයි. රෝද වල වායු පීඩනය එකිනෙකට වෙනස් බවයි. 14 / 20 වාහනයක් ධාවනය කිරීමේදී ගියර් මාරු කිරීමේ අපහසුතාවයක් ඇත්නම් වඩාත්ම විය හැක්කේ, ක්ලච් එක නිසි පරිදි ක්රියා නොකිරීමය. එන්ජිමේ වේගය නිසි පරිදි නොමැති වීමයි. ගියර් පෙට්ටියේ දෝෂයක් ඇති බවයි. වාහනයේ ගියර් ලීවරයේ දෝෂයක් ඇති බවයි. 15 / 20 වාහනයේ ටයර් වල හුලං නියමිත ප්රමාණයට වැඩි වූ විට, ටයරය ඉක්මනින් ගෙවී යයි. ටයරය මැද ඉක්මනින් ගෙවී යයි. ටයරය දෙපැත්ත ඉක්මනින් ගෙවී යයි. ටයරයේ තැනින් තැන වැඩි වශයෙන් ගෙවී යයි. 16 / 20 ටයරයක දෙපසට වඩා මැද කොටස අධිකව ගෙවීමෙන් පෙන්නුම් කරන්නේ, ටයරයේ වායූ පීඩනය පමණට වඩා අඩු බවයි. ටයරයේ වායූ පීඩනය පමණට වඩා වැඩි බවයි. සුක්කානම් පද්ධතිය දෝෂ සහිත බවයි. අවලම්භන පද්ධතියේ දෝෂ සහිත බවයි. 17 / 20 එන්ජිමකට ලිහිසි තෙල් භාවිතා කරනු ලබන්නේ, චලනය වන කොටස්වල ගෙවීම අවම කර ගැනීම සදහා ඉන්ධන දහනයේදි එහි කාර්යක්ෂමතාවය වැඩි කිරීමට එන්ජිමෙහි කාර්යක්ෂමතාවය වැඩි කිරීමට එන්ජිම තුළ ඇති වායු සංසරණ වේගය වැඩි කිරීමට 18 / 20 ඩිෆරන්සලයේ ක්රියාකාරීත්වය කුමක්ද? ටයර් වලට හානියක් නොවි වැඩි බරක් ගෙනයාම පිණිසය. ටයර්වල අක්රමවත් ගෙවීම අඩු කිරීමය. වාහනය වංගුවක ධාවනය කිරීමේදී රෝදවල වේගය වෙනස් කිරීමය. වාහනය වංගුවක ධාවනය කිරීමේදී රෝදවල වේගය සමාන කිරීමය. 19 / 20 වාහනයක් ධාවනය කිරීමේදී ඉදිරිපස දෙදරීමට හේතු විය හැක්කේ, වෙනස් නිෂ්පාදන වර්ග වල ටයර් සවිකර තිබීමය. ඉදිරි රෝද වල ටයර වායු ප්රමාණය වෙනස් අගයන් වීමය. ඉදිරි රෝද ටයරවල කට්ටා මෝස්තර වෙනස් වීමය. සුක්කානම් පද්ධතියේ කොටස් ගෙවී තිබීමය. 20 / 20 වාහනයක ජල පොම්පයේ ක්රියාකාරීත්වය වනුයේ, එන්ජිම තුළ ජලය සංසරණය කිරීම වැළැක්වීමය. එන්ජිමේ භාවිතා කරන ජලය සිසිල් කිරීමය. රේඩියේටරය සිසිල් කිරීමය. එන්ජිමේ තෙල් සංසරණය පහසු කිරීමය. Your score isThe average score is 82% 0% Restart quiz